online jobs work from home - තමන්ගෙම නිෂ්පාදන විදේස් රට වල අයට අලවි කර ගන්න - Topjobs

 ඔයා දැනටමත් Online Business එකක් කරන අයෙක් හෝ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයෙකු නන් අනිවාර්යයෙන් කියවන්න .


මුල ඉදන්ම සියලුම තොරතුරු ඔන අයට...


Online business එකක් කරන අයෙකුට වටිනාම දෙයක් වෙනවා Social media platform .


මුලින්ම බලමු මෙ මොනාද Social media platform කියන්නෙ කියල.


  • අපි කවිරුත් දන්න හැම දෙනාම වගෙ පාච්ච්චි කරන Facebook  
  • Facebook එකත් එක්කම යන Instagram  
  • Youtube 
  • Tiktok 
අපි කවිරුත් දන්නම Social media ටික . මිට අමතරව තව තියෙනවා .

🔥 ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ Business එක Online shop එකක් විදිහට ආරම්භ කරන්න Facebook පේජ් එකක් තුල පසුව Pege එකෙ Followers වාඩ් කර ගන්න . Shop එකක් Open කර ගන්න විදිහ ,Follow හදා ගන්න විදිහ , මුල ඉදන් වැඩ කරන් යන විදිහ PDF එකක ලියල ඔයාට දෙන්නන් . ඔයාට අදහසක් ගන්න පමණයි මෙතන පහලින් කෙටි පැහැදිලි කිරිමක් තියෙනවා . . 

👉 Facebook පේජ් එකක් තුල ඔයා Shop එක Open කරනවා නන්  අනිකුත් Social media platform මගින් ඔයාගේ Shop එක තියෙන Facebook පේජ් එකට අවශ්‍ය ගනුදෙනු කරුවන් අරන් එන්න වෙනවා , Follow වැඩ් කර ගන්නත් ඔනනෙ. මොකද Shop එකට එන පිරිස වැඩ් වෙන්න වැඩි වෙන්න තමයි දිනපතා ඔයාට ලැබෙන Oder ප්‍රමාණය වැඩි වෙන්න ගන්නෙ. මෙවා කොමද කරන්නෙ කියල නිවරදිව ඔයාට කියල දෙනවා මුල ඉදන්ම. කෙට් කාලයක් තුල ලොකු Follow ප්‍රමාණයකුත් එක්ක ලොකු Business එකකට යන්න කැමති අය Join වෙන්න .


උදාහරණයක් විදිහට බලමු ඔයාට Online shop එකක් තුල මොනාද විකුණන්න පුළුවන් කියලා.

🔘 ඔයාට පුලුවන් ඔයා දැනටමත් ස්වං රැකියාවක් විදිහට ,  රෙදි මහන අයෙක් නන් , බොනික්කො , බැග් , කි ටැග් , පොල්කටු නිර්මාණ , තැගි බාන්ඩ , කුලු බඩු , විජලනය කරන ලද කැම වර්ග මෙ වගේ දෙවල්  ඔයා ළඟ තියෙනවා නන් දැනටමත් ඔයාට පුළුවන් Online මෙවා විදේශීකයන්ට අලවි කරන Business එකක් පටන් ගන්න .

 
කොමද ඔයා මේ බිස්නස් එක ගොඩ නගා ගන්නෙ.

ඔයාට පුළුවන් මෙ මන් ඉහලින් කියපු platform ටික පාවිච්චි කරල ඔයාගේ Business එක ගොඩ දා ගන්න. දැනටමත් ඔයාට Business එකක් පටන් අරන් තියෙනවා නන් දැනට ලැබෙන Oder ප්‍රමාණය අඩුයි නන් කෙට් කාලයක් තුල ලොකු Oder ප්‍රමාණයක් දින පතා ලබා ගන්න හැකියාව තියෙනවා. අපි කියල දෙන ක්‍රමයට වැඩ කරන් යනවා නන්. මොකද මොන දේ කරත් හරි ක්‍රමයට ඔයා වැඩ කරනවා නන් Dollar ලක්ෂ ගනනින් මුදල් උපයන්න පුළුවන් . 


දැන් ඩොලර් 1 ක වටිනාකම Rs320/= අපෙ මුදලින්.  එතකොට ඔයාට විදෙස් අය මුදල් ගෙවන්නෙ ඩොලර් වලින්. එ මුදල් අපෙ bank එකට එන්නෙ රුපියල් වලින්.  ඔයා ලංකාවේ Rs500/= කට විකුණන දෙයක් විදෙස් අයෙකුට ඩොලර් 10 කට එහා විකුණන්න පුළුවන්නෙ. එතකොට ඩොලර් 10 ක් කියන්නෙ අපෙ මුදලින් Rs3200/= කොපමන ලාබයක් උපයන්න පුළුවන් ද කියල බලන්න චුට්ටක් මහන්සි වෙලා business එකක් පටන් ගත්තොත්. 



ගොඩක් දෙනෙක් කැමති නිකන් ඉදල මුදල් හොයන්න වගේම නිකන් දෙන දෙයක් තියෙනවා නන් Try කරල බලල අත ඇරල දාන්න .

එහෙම හිතන් ආව නන් මෙතනිනම නතර වෙන්න . ඔයාට දිර්ගකාලිනව කරන් යන්න පුළුවන් Online business එකක් හරි යන්නෙ නැහැ.

ඔයා මෙ ක්‍රමයට අනුව හරියට වැඩ කරොත්  , හරි විදිහට දිනපතා Oder ලබා ගන්න පුළුවන් ඔයාගේ  නිෂ්පාදන හො සෙවාවන් වලට.

100% ගැරන්ට් කරන්න පුළුවන් හරියට ඔයා වැඩ කරොත් මසකට ලක්ෂ 2 කට එහා මුදල් උපයන්න පුළුවන් .

ලොකු දෙවල් , අමාරු දෙවල් කරන්න නැහැ.

මෙ Social media platform තුල වැඩ කරල ඔයාගේ business එක ගොඩ දාගෙන්නෙ කොමද කියල සම්පූර්ණ විස්තර Ebook එකක් තුල ලියල ඔයාට ලබා දෙනවා. සෑම දෙයක්ම සිංහලේන් සරලව ලියල තියෙන නිසා ඕනෑම අයෙකුට මෙහි තියෙන විස්තර බලල account හදා ගන්න එවාගේ වැඩ කරන් යන්න පුළුවන් .

Ebook එකක් කියන්න Phone එකකින් Computer එකකින් විතරක් බලන්න පුළුවන් පොතක්.



 ඉතින් මෙ ක්‍රම මගින් තමන්ටම කියල වියාපාරයක් අන්තර්ජාල තුල ගොඩ නගා ගන්න පුළුවන් වගෙන ඔයාට මෙකට ලොකු වියදමක් යන්නෙත් නැහැ. 

🔥 ඔයා ගමෙ කඩයක් පටන් ගත්තොත් වියදන් ගොඩයි , ලයිට් බිල් , වතුර බිල් ,කඩ කුලි මෙ විදිහට . ඔයාට ගෙදර ඔයාගේ වැඩක් කර ගන්න වෙලාවකුත් නැහැ.

නමුත් අන්තර්ජාල තුල වියාපාරයක් පටන් ගන්න එකෙන් ඔයාට වැඩ් මිනිස්සුන් ප්‍රමාණයකට බාන්ඩ අලවි කර ගන්න පුළුවන් , ඔයාට ඔන නිදහස වගේම ආදායමත් තියෙනවා. වැදගත්ම දෙය තමන්ගෙම වියාපාරයක් විමයි.

කැමති අයට පුළුවන් අපේ Ebook එක මිලදී ගෙන ඔයාගෙම Online business එකක් පටන් ගන්න , ඔයාගේ Business එකට ඔන ගනුදෙනු කරුවන් ගෙන්වා ගන්න හරි විදිහත් කියල දෙනවා.

ඔයාට පුළුවන් මෙ ebook එක තුල ලියල තියෙන විදිහට වැඩ කරන් යන්නත් අවශ්‍ය මොහොතක උදව් අපගෙන් ලබා ගන්නත්.

Ebook එක නොමිලේ ලබා දෙන්නෙ නැහැ. මෙ ක්‍රමය මගින් ඔයාගේ Business එක ගොඩ දා ගන්න ඔන කියල හිතෙන කෙනෙක් නන් ඔයා මෙ Ebook එක Rs2000/= ගෙවල ලබා ගන්න පුළුවන් .



Whatsapp - 0786377669  මැසේජ් එකක් එවන්න ebook එක අරන් වැඩ කරන්න කැමති අය .


Bank Details 


D.r.s.kumara

Commercial bank 

8006302548 

Branch Kegalle .


Bank Details 


D.R.S.kumara

Boc Account 

90735610



Comments

Popular posts from this blog

ඉගෙන ගන්න අයට ලග තියෙන පරන නොට් විකුණල මුදල් උපයන්න කැමති ද ?

Affiliate program එකක වැඩ කරල මසකට Rs80000/= උපයන්න